Bandhanaya බන්ධනය

Show Times

Details

Genres : Horror | Drama
Rating : General Audiences(G)

Cast & Credits

Starring : Cyril Wickramage Hemal Ranasinghe Dulani Anuradha Suwineetha Weerasinghe Nilmini Thennakoon Liyoni Kothalawala Ravindra Yasas Priyankara Rathnayake Saheli Satharasinghe Wilman Sirimanna Ariyasena Gamage
Directed by : Udayakantha Warnasuriya

Description

මැණික්හාමි හා ඩිංගිරාළ යනු ඥාති සොහොයුරන් දෙපලකි. ඩිංගිරාළ යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතා ය. පිය පක්‍ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති. මෙම අඬදබර, ආරවුල් උත්සන්න වූ මොහොතක මැණික්හාමි විසින් පිල්ලියක් යවා ඩිංගිරාළව මරණයට පත් කරවයි. මේ නිසා දෙපිරිස අතර වෛරය තවත් වැඩි වේ. තවත් දිනක ඩිංගිරාළගේ දියණියගේ (පියසීලි) දියණිය වන (සුමනාට) සර්පයෙකු දෂ්ඨ කරනු ලැබීමෙන් එයට ප‍්‍රතිකාර සඳහා ගෙන යනු ලබන්නේ එම ගමේ දක්‍ෂතම සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. ඔහු සර්ප විසෙන් සුමනාව සුවපත් කරවන නමුත් ඩිංගිරාළගේ පවුලේ පිරිසගෙන් පළිගැනීම සඳහා ඇයට යක්‍ෂ බන්ධනයක් සිදු කරනු ලබයි. අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්‍ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුල පුරයි.

  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here